මේකත් ඉස්කෝලෙ යන කාලෙ වෙච්ච වැඩක් තමයි.අපි එතකොට A/L ඡීව විද්‍යා පන්තියේ.ඡිව විද්‍යාවත් එක්ක තව රසායන විද්‍යාව භෞතික විද්‍යාව එහෙමත් කරන්න ඕනෙනේ.භෞතික විද්‍යාව නැතුව කෘෂිකර්මය කරන්නත් තිබ්බා.ඒත් ඉතින් හැමෝම බලාපොරොත්තු වෙන්නේ Medical College යන්න නේ.මට හිතෙන්නේ ඒක හැම බයෝ කරන ළමයෙකුගෙම සිහිනයක් කියලයි.මමත් එච්චර ලොකුවට බලාපොරොත්තු නොවුනත් පොඩි අසාවක් තිබුනා.ඒත් ඉතින් ඔය කපන කොටන වැඩ වලට නම් මම ආසම නෑ.කොහොමහරි මේ සීන් ඒක වුනේ රසායන විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණකදි(practical).සම්පුර්ණ කතාව..........
Friday, June 3, 2011
Thursday, June 2, 2011
ඩෙංගු ගැන රචනාවක්......
මුලින්ම පොඩි තැනකින් පටන්ගන්නම්. මේ සිද්ධිය මම ඉස්කෝලෙ යන කාලේ වෙච්ච දෙයක්. ඒ කියන්නේ 2006. අපේ A/Lපන්ති පටන් ගත්තේ 2005 මැයි මාසේ මැද හරියේ විතර. A/L පන්තිය තමයි අපේ පාසල් ජීවිතේ හොදම කාලේ.සමහර දේවල් මතක් වෙනකොට දැන්නම් හිනාත් යනවා.සම්පුර්ණ කතාව..........
Wednesday, June 1, 2011
මතකය අවදිව.........
සිංභලෙන් ලියැවුනු බ්ලොග් සටහන් කියවද්දි මටත් හිතුනා බ්ලොග් එකක් පටන් ගන්න.මම ම්ට කලින් බ්ලොග් ලියලා තියෙනවා. ඒත් හැම දේම එකපාරට හරි යන්නේ නෑ නේ..මගේ මුල්ම බ්ලොග් අඩවිය තමයි 4th Dimension පස්සේ ඒක සිංහලෙන්(සිවු වෙනි මානය)ලියුවා.ඊටත් පස්සේ Tech කියලා බ්ලොග් එකකුත් කළා.ඒ හැම දේකින්ම ගත්ත අත්දැකීම් එක්ක තමයි "මතකය අවදිව" බ්ලොග් එක පටන් ගත්තේ.
මතකය අවදිව....වැඩි වැඩ නැතුව සරල මුහුණුවරකින් ඉදිරිපත් කරන්න තමා බලාපොරොත්තුව.හැම දෙයක්ම සරල වුනාම ඒකෙ අමුතු ගතියක්/ලස්සනක් තියෙනවානේ. මම හරිද දන්නෑ....
මුලින්ම බ්ලොග් එක පටන් ගන්න හිතුනම තිබුන ලොකුම ප්‍රශ්නෙ තමයි බ්ලොග් එකට දාන නම.එක එක නම් ඔළුවට ආවත් ඒ එකක් වත් වැඩේට හරියන්නේ නැති බව තේරැනා.ඉතින් ඔහොම ආතක් පාතක් නැතුව ඉදිද්දි තමයි "මතකය අවදිව සිතිවිලි පිබිදේ....." සිංදුව අහන්න ලැබුනේ.ඉතින් මට හිතුනා මේ සිංදුවේ මුල පද දෙක මගේ වැඩේට ගැලපෙනවා කියලා.ඔන්න ඔහොම තමයි "මතකය අවදිව..." නිර්මාණය වුනේ......

Subscribe to:
Posts (Atom)