Friday, June 3, 2011

Br(OH)2 ආම්ලිකද? භාෂ්මිකද?

මේකත් ඉස්කෝලෙ යන කාලෙ වෙච්ච වැඩක් තමයි.අපි එතකොට A/L ඡීව විද්‍යා පන්තියේ.ඡිව විද්‍යාවත් එක්ක තව රසායන විද්‍යාව භෞතික විද්‍යාව එහෙමත් කරන්න ඕනෙනේ.භෞතික විද්‍යාව නැතුව කෘෂිකර්මය කරන්නත් තිබ්බා.ඒත් ඉතින් හැමෝම බලාපොරොත්තු වෙන්නේ Medical College යන්න නේ.මට හිතෙන්නේ ඒක හැම බයෝ කරන ළමයෙකුගෙම සිහිනයක් කියලයි.මමත් එච්චර ලොකුවට බලාපොරොත්තු නොවුනත් පොඩි අසාවක් තිබුනා.ඒත් ඉතින් ඔය කපන කොටන වැඩ වලට නම් මම ආසම නෑ.කොහොමහරි මේ සීන් ඒක වුනේ රසායන විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණකදි(practical).සම්පුර්ණ කතාව..........

2 comments:

pam said...

woah, u stil remember that chemistry naaa
i hardly remember those things he he

ape eka paarak prac wala anumapanayen lassan alaa rosa patak ganna kiyala miss kiwa
ae wunata wade ala wela thada rosa wuna
ithin api wathura tikak daala , laa rosa karla missta paenna thiyala thibba
eeta passe miss awith maara warnanawa daala anith groups walatath ae colour eka ganna kiwa he he

හර්ෂණ චතුරංග said...

yeah....good story....any way thanks very much for your post.......